Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

වයඹ ධීවර ඇමති බාරවෙයි

27 January, 2015

වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී එක්සත් ජාතික  පාක්ෂිකයෙකුට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් හා ආඬිගම ගරායක්ගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට හානිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද සනත් නිශාන්ත අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබුණි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks