28 January, 2015
උතුරු මැද පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී පේෂල ජයරත්න මහතා අද (28) දිවුරුම්දී ඇති බව වාර්තාවේ.
ජයරත්න මහතා මීට පෙර පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයේ මෙන්ම සමුපකාර අමාත්‍ය ධූරයේද කටයුතු කර ඇති අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු පොදු අපේක්ෂකයාට සහාය පලකිරීම හේතුවෙන් පළාත් අමාත්‍ය ධූරයෙන් පහකෙරින.
මෙතෙක් පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවේ එස්.එම් රංජිත් මහතායි