Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මන්ත්‍රී තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

29 January, 2015

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.

පසුගියදා අගලවත්ත නගරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර  මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තෙවරප්පෙරුම මහතාට චෝදනා එල්ලවී තිබුණි.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks