මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට තේරීපත්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයසිංහ බණ්ඩාර මහතා අද (29) දිවුරුම් දුන්නේය.
පසුගිය 2010 වසරෙ පැවති මහා මැතිවරණයෙන් මනාප ඡන්ද 21878 ක් ලබා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පස්වෙන ස්ථාන හිමිකරගත් අතර ඔහු පසුගිය උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කලේය.