Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඕනෑම අවස්ථාවක මැතිවරණයකට අපි සූදානම් - විපක්ෂනායක නිමල්

02 February, 2015

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කලේ අප්‍රේල් 23 දිනට පසුව හෝ පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට  බලතල ඇත්තේ ශ්‍රීලනිප සභාපති වන ජනාධිපතිවරයාට බවයි.


එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර බලයද සිය පක්ෂයට ඇති බැවින් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන ආ හැකි බවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා මන්ත්‍රී කණ්ඩායම ගෙන ඇති ඒකමතික තීරණය අනුව දින 100 වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි එහිදී විපක්ෂනායකවරයා පෙන්වාදී ඇත්තේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks