04 February, 2015
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.
ඊයේ (03) පස්වරුවේ විවෘත කර ඇති මෙම කාර්යාලයට අද අළුයම වන විට මෙසේ ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එහි නාම පුවරුව මෙන්ම අවට සැරසිලිද විනාශ කර තිබූ බවයි වාර්තාවන්නේ.