Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තෝරාබේරාගෙන නිවැරදි පුද්ගලයින්ට නාමයෝජනා දෙන්න - මල්වතු නාහිමි

05 February, 2015

ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.

උන්වහන්සේ මේ බව පැවසූයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය. 

නාහිමියන් එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ ජනතාවගේ විශ්වාසය වී ඇත්තේ මින් ඉදිරියට හෝ වංචා දූෂණ සිදුනොවනු ඇති බවටයි. එමෙන්ම රට දියුණු කිරීමේදී උගත් බුද්ධිමත් මෙන්ම අවංක නිලධාරීන්ගේ සහායද අත්‍යවශ්‍ය දෙයක් බවද උන්වහන්සේ එහිදී පෙන්වාදුන්නේය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks