Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සමසමාජ පක්ෂයෙන් පිරිසක් වීසිවෙයි

06 February, 2015

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී එවක පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපතිවරයාට සහාය පලකිරීම හේතුවෙන් මෙම පිරිස දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් ඉවත්කොට ඇති බවයි.

වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරව පක්ෂය විසින් මෙම පියවර ගෙන ඇති බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks