Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඖෂධ පනතට කැබිනට් අනුමැතිය

06 February, 2015

ජාතික ඖෂධ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ පනත වර්තමානයට ගැලපෙන අයුරින් සකස්කර ඇති බවත් කැබිනට් මාධ්‍යය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks