Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මන්ත්‍රී ධූරය වෙනුවෙන් සරත් ෆොන්සේකා අධිකරණයට?

11 February, 2015

තමාට අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුව විසඳාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (10) පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් ෆොන්සේකා මහතා පවසා සිටියේ දැනට තමාට හිමිව තිබූ මන්ත්‍රී ධූරය සඳහා පත්ව සිටින ජයන්ත කැටගොඩ මහතා එම තනතුරින් ඉවත්වුවහොත් පුරප්පාඩුව සඳහා තමාට පත්විය හැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින්ද දන්වා ඇති බවයි.



 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks