Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මුලතිව් ඡන්ද විමසීම කල්යයි

27 February, 2015

උතුරු පළාතේ මුලතිව් මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා වෙනුවෙන් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම ලබන මාර්තු මස 27 වන දින දක්වා කල් දැමීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට තිබූ අතර එමගින් පෙන්වාදී තිබුණේ මෙම ඡන්ද විමසීම 2011 ඡන්ද නාමලේඛන අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති හෙයින් ඡන්ද දායකයින් පිරිසකගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks