06 April, 2015
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (06) මියන්මාර මැතිවරණ කොමිසමේ ප්‍රධානී ටින් ආයේ මහතා හමුවිය.
පසුගිය 31 වන දින ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් හෙට්ටිආරච්චි මහතා සංචාරයක් ආරම්භ කල අතර ලබන ලබන 7 වනදායින් එම සංචාරය අවසන් කිරීමට නියමිතය.