Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ප්‍රකාශනය ජාත්‍යන්තරයටත්

09 April, 2015

පසුගියදා මියන්මාරයේ සංචාරයක නිරතවූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහිදී ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින් මුණගැසී සාකච්ඡා සිදුකළේය.

එම සාකච්ඡාවන්ට සමගාමීව පැෆ්රල් සංවිධානය විසින් පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වූ මාර්තු 12 ප්‍රකාශනයද එම සංවිධාන වෙත පිළිගැන්වූ අතර එම ප්‍රකාශනය හා ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිතයේ යහපත් තත්ත්වයන් උදාකරලීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් ගනු ලබන ප්‍රයන්තයන් සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවන්වලදී ඇගයීමට ලක්විය.
 
 
 
 
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks