13 May, 2015
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත අද (13) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කොට සම්මත කරගැනීමට නියමිත බව වාර්තාවේ.
මෙම කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ලබන 19 වනදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදෙන්නේ.
යෝජිත 20 වන සංශෝධනය මෙතැනින් බාගත කරන්න.