14 May, 2015
නව මැතිවරණය ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් සකස්කල කෙටුම්පතට අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් සතියකින් කල්දමා ඇති බව වාර්තාවේ.
කැබිනට් මණ්ඩලයට හමුවට එම කෙටුම්පත ඉදිරිපත් කලද දේශපාලන පක්ෂවලින් ඒ සම්බන්ධව ඉදිරිපත්වී ඇති සංශෝධන සලකා බලා එම කෙටුම්පත යළි සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.