Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මාර්තු 4 වැනිදා අරඹයි

19 February, 2014

ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මාර්තු 4 වැනිදා අරඹයි

චමින්ද සිල්වා

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මාර්තු 04 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මේ වන විටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස්‌ එම්. එම්. මොහොමඩ් මහතා ඊයේ (18 වැනිදා) පැවසීය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මාර්තු 21 වැනිදා තෙක්‌ බෙදාහරින අතර මාර්තු 16 වැනිදා ඉරිදා දිනයද විශේෂ බෙදාහැරීමේ දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි හෙතෙම කීය. රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 13 සහ 14 දිනවල සිදු කෙරෙන අතර එය මගහැරෙන නිලධාරීන්ට මාර්තු 20 වැනිදා කාර්යාල වේලාව තුළදී ඡන්දය සලකුණු කළ හැකි බවද හෙතෙම පැවසීය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks