Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අදින් අවසන්

15 May, 2015

පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

ඒ අනුව අදාල පළාත් පාලන ආයතන වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වෙන තෙක් එම ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරු යටතට පත්වනු ඇති.

අදාල පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 31 වන දිනෙන් අවසන්වීමට නියමිතව තිබූ අතර රජය එම ආයතනවල නිල කාලය මාස එකහාමාරකින් දීර්ඝකොට තිබුණි.

මෙම පළාත් පාලන ආයතනවලට අමතරව තවත් පළාත් පාලන ආයතන 65 ක නිල කාලය ජූලි මස 31 වන දායින්ද තවත් පළාත් පාලන ආයතන 21 ක නිල කාලය ඔක්තෝබර් මස 16 වනදායින්ද තවත් ආයතන 2 ක නිල කාලය ඔක්තෝබර් මස 31 වනදායින්ද අවසන්වීමට නියමිතය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks