Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති

02 June, 2015

පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මාර්තු 12 ප්‍රකාශනය උන්වහන්සේලාට පිළිගැන්වූ අතර එම ප්‍රකාශනයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ විසින් එළඹෙන මැතිවරණවලදී දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේදී එම ප්‍රකාශනයෙහි ඇතුළත් නිර්ණායක අනුගමනය කරන ලෙසට ඉල්ලමින් එම ප්‍රකාශනය වෙත මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයින් අත්සන් තැබූහ.

උන්වහන්සේලා මෙන්ම එහිදී මුණගැසුණු සෑම ආගමික නායකයින්ම පෙන්වාදුන්නේ එම නිර්ණායකයන් අනුගමනය කිරීම තුළින් රටේ අනාගත දේශපාලනය වඩාත් යහපත් තැනක් කරගැනීමට හැකිවනු ඇති බවයි.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks