Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ප්‍රකාශනයට ජනපතිතුමන් අත්සන් තබයි

19 June, 2015

පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12  ප්‍රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමන් විසින් එම අත්සන් තැබීම සිදුකල අතර මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් සංවිධාන ගණනාවක නියෝජිතයින් එම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් එළඹෙන මැතිවරණවලදී මාර්තු 12 ප්‍රකාශනයේ අන්තර්ඝත නිර්ණායක අනුගමනය කිරීමේ වැදගත්කම එහිදී එතුමා පෙන්වාදුන් අතර යහපත් දේශපාලනඥයෙක් බිහිකිරීමෙහිලා මාර්තු 12 ව්‍යාපාරය විසින් සිදුකරගෙන යන වැඩසටහන්ද එතුමා විසින් අගය කෙරින.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks