Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරය මගින් එකතු කල අත්සන් දේශපාලන පක්ෂ වෙත

06 July, 2015

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබූ අත්සන් ලබාගැනීමේ වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් ලබාගත් අත්සන් දේශපාලන පක්ෂ වෙත බාරදීම අද (06) සිදුවිය.

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී  පැවති එම උත්සවයට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ද දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සිවිල් සංවිධාන හා පුරවැසි සංවිධාන නියෝජනය කරමින්ද විශාල පිරිසක් සහභාගීවී සිටි අතර රැස්ව සිටි සියල්ලෝ මාර්තු 12 ව්‍යාපාරයේ අරමුණ අගය කරමින් අදහස් දැක්වූහ.
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks