Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නාමයෝජනා බාරගැනීම අවසන්

13 July, 2015

2015 මහා මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීම අද (13) මධ්‍යහ්නයෙන් අවසන්විය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් දිවයිනේ සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක වෙනුවෙන් සිය නාමයෝජනා ලබාදුන් අතර නාමයෝජනා  බාරදීමෙන් පසු නීති විරෝධී පෙලපාලි පැවැත්වූ බවට ප්‍රදේශ කිහිපයකින්ම පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවිය.

මෙවර මහා මැතිවරණය එළඹෙන අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් වන තැපැල් ඡන්ද විමසීම අගෝස්තු 3, 5 හා 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks