Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නීති විරෝධී පත්වීම් ලබාදුන් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු

07 August, 2015

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු රාජ්‍ය ආයතනවල නීති විරෝධි පත්වීම් ලබාදුන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම්දීම මත ස්ථාන මාරුකොට ඇති බව වාර්තාවේ.

මෙලෙස නීති විරෝධී පත්වීම් ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 3 ක හා තවත් රාජ්‍ය ආයත 3 ක බවයි ජාතික පුවත්පතක් වාර්තකොට ඇත්තේ.

අමාත්‍යාංශ දෙකක සහකාර ලේකම්වරයෙකු හා අතිරේක ලේකම්වරයෙකු මෙලෙස ස්ථාන මාරුකොට ඇති බව පැවසෙන අතර ඉදිරි දින කිහිපය තුළදී තවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම පුවත්පත පෙන්වාදී ඇත්තේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks