08 August, 2015
අද (08) දිනය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ දිනයක් ලෙසට මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කොට ඇත.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ පසුගිය දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට අද දිනයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකි බවයි.