සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ජගත් කුමාර මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පිහිටුවා ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නීරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පවසයි. රාජ්‍ය ආයතනයක එවැනි අයුරින් නිතී විරෝධි බව කියමින් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කළ බවත් ඒ මහතා කියයි.සෙත්සිරිපායෙත් ඡන්ද කාර්යාලයක්
සමිබන්ධකය මෙතැනින් - www.lankadeepa.lk/index.php/articles/213738