Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

රාජ්‍ය ආයතන තුළත් සන්ධානයේ කාර්යාල - NEMIHR

28 February, 2014

රාජ්‍ය ආයතන තුළත් සන්ධානයේ කාර්යාල - NEMIHR

 

බත්තරමුල්ල සේත්සිරිපාය 4වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්‍ෂක ජගත් කුමාර මහතා ප‍්‍රචාරක කාර්යාලය ලෙස පවත්වගෙන යන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEMIHR සිංවිධානය පවසයි.

මෙම කාර්යාලයේ ප‍්‍රදර්ශණය කර ඇති පෝස්ටරයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ එජනිස බස්නාහිර පලාත් අපේක්‍ෂක සහ  සමස්ථ ලංකා සමෘද්ධි නියාමකයන්ගේ සංගමයේ ලේකම් ජගත් තුමාර මහතාගේ ඡායාරූපයත් ඔහුගේ මනාප අංකයත් සඳහන්ව ඇති බවත් ඔවුන් පවසයි.

 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks