Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව පාර්ලිමේන්තුව රැස්වෙයි

01 September, 2015

පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කරූ ජයසූරිය මහතාගේ නම අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කෙරුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

එමෙන්ම නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නම යෝජනාවුණු අතර සභානායකවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නමත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ගයන්ත කරුණාතිලක මහතාගේ නමත් යෝජනාවිය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks