30 September, 2015
එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන සීමානිර්ණයන් මේ වන විට ගැසට් කර ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 3 (ඇ) වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුකූලව මෙම ගැසට් කිරීම සිදුකර ඇත.
ගැසට් පත්‍රය පහතින් බාගත කල හැක.