Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳව සොයාබැලීමට කාරක සභාවක් ඉල්ලයි

22 October, 2015

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධ නිරීක්ෂණ හා නිර්දේශයන් සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා අද (22) කතානායකවරයා වෙත යෝජනාවක් බාරදෙනු ලැබින.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 22 දෙනෙකුගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම යෝජනාවෙන් දක්වා ඇත්තේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම ඡන්ද අයිතිය තිබීම මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගත්තද විදේශගතව රැකියාවෙහි යෙදෙන ශ්‍රී ලාංකික පුරවැසියන් හට මෙතෙක් මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාවක් ලැබී නොමැති බවයි.
 
 
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks