Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණයට අදාලව අදහස් දැක්වීමට අවස්ථාවක්

29 October, 2015

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම නොවැම්බර් මස 1 වනදා සිට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

පළාත් පාලන අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ සීමානිර්ණය කිරීමේ කටයුතු ඉදිරි මාස 3 ක කාලය තුළදී අවසන් කරනු ලබන බවයි.

එමෙන්ම දේශපාලන පක්ෂවලට හා ජනතාවට සීමා නිර්ණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සති තුනක කාලසීමාවක් ලබාදී ඇති බවද එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks