Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණවලට අදාල පැමිණිලි බාරගැනීමේ කාලසීමාව දීර්ඝකෙරේ

27 November, 2015

පළාත් පාලන ආයතනවලට අදාල සීමානිර්ණයට අදාල මහජන පැමිණිලි බාරගැනීමේ කාලසීමාව ලබන 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තාවේ.

එම පැමිණිලි විමර්ශනය කිරීමට පළාත් පාලන අමාත්‍යවරයා විසින් පත්කර ඇති පස් පුද්ගල කමිටුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දක්වා ඇති බවයි ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදෙන්නේ.

2015 අගෝස්තු 21 වැනි දින  පළකරනු ලැබූ අංක 1928/26 දරණ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් නව කොට්ඨාශ සහ ඒවායේ මායිම් ප්‍රසිද්ධියට පත්කර ඇත.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks