Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින්ගේ නාමලේඛනය මෙන්න

02 December, 2015

ස්වාධීන කොමිෂන් සභාවලට පත්කර ඇති සාමාජිකයින්ගේ නාමලේඛනයක් අප වෙත ලැබී ඇත.



1. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව

විනිසුරු ටයිටස් බෝධිපාල වීරසූරිය මහතා - සභාපති
විනිසුරු ඩබ්. ලාල් රංජිත් සිල්වා මහතා - 
චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ මහතා 

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව 

ධර්මසේන දිසානායක මහතා - සභාපති
අබ්දුල් සලාම් අබ්දුල් වහීඩ් මහතා
ධාරණී එස් විජයතිලක මහත්මිය
ප්‍රතාප් රාමනුජම් මහතා
විජයලක්ෂ්මි ජෙගරාජසිංහම් මහත්මිය
ශාන්ති නිහාල් සෙනෙවිරත්න මහතා
සුගතදාස රනුග්ගේ මහතා
දයන්ත  ලක්සිරි මෙන්ඩිස් මහතා
එස්.ඒ.සී සරත් ඩබ්.ජයතිලක මහතා

3. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
 
ආචාර්ය නෙලුම් දීපිකා උඩගම මෙනෙවිය - සභාපති
සාලිය කිත්සිරි මාක් පීරිස් මහතා
හමීඩ් ගසාලි හුසේන් මහතා
අම්බිකා සත්කුණනාදන් මහත්මිය
උපනන්ද විදානපතිරණ මහතා

4. ජාතික පොලිස් කොමිෂන් සභාව
 
මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා - සභාපති 
පී.එච් මනතුංග මහතා 
සාවිත්‍රි දර්ශනී විජේසේකර මහත්මිය
ඇන්ටන් බෙනඩික්ට් ජෙයනාදන් මහතා
වයි.ඒ.එල් සවාහිර් මහතා
දොන් තිලක් පද්මනාභ කොල්ලුරේ මහතා
ට්‍රෙවෝ පර්සිවල් ෆ්‍රෑන්ක් ද සිල්වා මහතා

5. මැතිවරණ කොමිෂන් සභාව
 
ඩබ්.ඩබ් මහින්ද දේශප්‍රිය මහතා - සභාපති
නලින් ජයන්ත අබේසේකර මහතා 
මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හූල් මහතා

6. සීමානිර්ණය කොමිෂන් සභාව
 
තවලිංගම් කනගරත්නම් මහතා - සභාපති
අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය
ෂාහුල් හමීඩ් හස්බුල්ලා මහතා 

7. මුදල් කොමිෂන් සභාව
 
උදිත හරිලාල් පලිහක්කාර මහතා - සභාපති
වේලුපිල්ලේ කනගසභාපති මහතා
හරීඩ් මොහොමඩ් සෆ්රුල්ලා මහතා
අර්ජුන් මහේන්ද්‍රන් මහතා (මහබැංකු අධිපති - නිල බලයෙන් සාමාජික)
ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා (භාණ්ඩාගාර ලේකම් - නිල බලයෙන් සාමාජික)

8. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
 
බූස්ස බදුගේ නිහාල් ඉන්ද්‍රනාත් ප්‍රනාන්දු අබේසුන්දර වික්‍රමසූරිය මහතා - සභාපති
ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා
දෝන එන්ෆ්‍රීඩා රන්ගනී චිත්‍රලතා වෙඩික්කාර මහත්මිය
පුලුක්කුට්ටි ආරච්චිගේ දොන් ක්‍රිස්ටි රේමන්ඩ් පෙරේරා මහතා 
මෙයන් වාමදේවල් මහතා

9. විගණන සේවා කොමිෂන් සභාව
 
එච්.එම් ගාමිණී විජේසිංහ මහතා - නිල බලයෙන් පත්වන සභාපති
විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා
ඉලංගකෝන් ගාමිණි අබේරත්න මහතා
වේලුපිල්ලේ කන්දසාමි මහතා
වෑවල අප්පුහාමිලාගේ සෝමපාල පෙරේරා මහතා


















 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks