Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණ කොමිසමේ වාර්තාව ජනවාරියේ?

08 December, 2015

ජනවාරි මස 15 වනවදාට පෙර සීමානිර්ණ කොමිසමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

නව පළාත් පාලන පනත මගින් මතුවන අභියෝග මැයෙන් කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ පළාත් පාලන කොට්ඨාශ නිර්ණයකොට අවසන්වීමෙන් පසු ලබන අප්‍රේල් මස හත්වෙනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසන බවයි.
 
 
 
 
 
 
 
 
 
 
ඡායාරූපය උපුටාගැනීම - කැෆේ සංවිධානයෙනි
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks