Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ධූරයක්?

14 December, 2015

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නමින් නව ධූරයක් මැතිවරණ කොමිසම විසින් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

එම කොමිසම උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යටතේ එම තනතුර පිහිටවනු ඇති බවයි.

මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අදාළ ධුරය සදහා සුදුස්සෙකු පත්කළ යුතු වන බව පැවසෙන අතර  එළඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ඒ සදහා සුදුස්සෙකු පත් කරනු ඇති බවයි පැවසෙන්නේ. 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks