Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකල යුත්තේ කඩිමුඩියේ නොවෙයි - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

06 January, 2016

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකල යුතුව ඇතත් එය ඉතා ක්‍රමානුකූලව සිදුකල යුත්තක් බව පැෆ්රල් සංවිධානය පවසයි.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ ව්‍යවස්ථාව යනු රටක උත්තරීතර ලියවිල්ල වන බැවින් එය සංශෝධනය කිරීමට ප්‍රථම සියලු ජනකොටස් ආවරණය වන පරිදි අදහස් විමසීම සිදුකල යුතුව ඇති බවයි.

එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම කඩිමුඩියේ කල යුත්තක් නොවන බවත් ඒ සඳහා කාලරාමුවක් සකසාගෙන නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ එය සිදුකල යුතු බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks