Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීමට අද සිට

18 January, 2016

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ විය.


කොළඹ විසුම්පායේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ‍ද මහජන අදහස් විමසීමේ කමිටු ලේකම් කාර්යාලයේදී මෙම මහජන අදහස් විමසීම ආරම්භ විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ දුරකතන මාර්ගයෙන්, ෆැක්ස් මාර්ගයෙන් සහ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කල හැකි බවයි.

ඒ අනුව, 

0112 437 676 දුරකථනයෙන් හෝ 

0112 328 780 ෆැක්ස් අංකයෙන් 

මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකි බවයි මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks