Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පළාත් පාලන ඡන්දය ප්‍රමාදවී ඇත්තේ තාක්ෂණික ගැටලු නිසා - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

04 March, 2016

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාදවී ඇත්තේ මතුව ඇති ප්‍රායෝගික හා තාක්ෂණික හේතු කිහිපයක් මත බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසමේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමි එහි සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පැවසූයේ එම ගැටලු මත මිස සිතාමතා ඡන්දය කල්දැමීමට කිසිවකු ක්‍රියානොකරන බවයි.

සභාපතිවරයා එහිදී වැඩිදුරටත් මාධ්‍යය වෙත සඳහන්කොට සිටියේ සීමානිර්ණය පිළිබඳ අශෝක පීරිස් සමාලෝචන කමිටුවේ කටයුතු මෙතෙක් අවසන්ව නොතිබීම මෙන්ම පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පවතින නඩුවේ තීන්දුවද මෙතෙක් ලැබී නොමැති බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks