Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම 31 දායින් අවසන්

29 March, 2016

නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වනදායින් අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා මාධ්‍ය වෙත පෙන්වාදී ඇත්තේ කමිටුවේ වාර්තාව අප්‍රේල් මස අවසාන භාගයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමීට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම කමිටුව විසින් මේ දිනවලදී තෝරාගත් පුද්ගලයින්ගෙන් අදහස් සටහන් කරගැනීමක් සිදුකරගෙන යමින් සිටින බවද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂනායකවරයා හා විපක්ෂනායකවරයාගෙන්ද මේ වන විට අදහස් ලබාගෙන ඇති බවද විජේනායක මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks