Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරය හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය අතර සාකච්ඡාව

04 April, 2016

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.

මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් හා මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයක් ඇතිකිරීම සඳහා ගතුයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය නියෝජනය කරමින් පා.ම මහාචාර්ය ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම මයන්ත දිසානායක මහත්වරුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතය.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks