Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ සංශෝධනයට යෝජනා ලබාගැනීම මාතරදීත්

02 September, 2016

මැතිවරණ සංශෝධනය පිළිබඳ යෝජනා ලබා ගැනීමේ සංවාදයක් ඊයේ (01) මාතර සර්වෝදය ආයතනයේදී පැවැත්වින. 

මැතිවරණයක දී ප්‍රචාරක වියදම් සීමා කිරීම, නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම,ඉපදුණු ගමන් එය ලියාපදිංචි කර අවුරුදු දහ අට සම්පූර්ණ වු ගමන් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කිරීමේ පරිගනක ක්‍රමවේදයක් සකස් කිරීම ආදී අංශයන්ට අදාල යෝජනාවක් මෙහිදී සහභාගීවූවන්ගෙන් ඉදිරිපත්විය.

පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ යන මහත්වරුන් පැෆ්රල් සංවිධානය වෙනුවෙන් මීට සහභාගීවූ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද සහභාගීවිය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks