Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අගමැතිගේ ප්‍රකාශය පැෆ්රල් සංවිධානය පසසයි

06 September, 2016

මැතිවරණලවලදී අපේක්ෂකයින් සිදුකරනු ලබන අසීමිත වියදම් සීමාකල යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය සිය ප්‍රසාදය පලකරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඒ සම්බන්ධයෙන් එතුමා දරණ උනන්දුව බෙහෙවින් අගය කරන බවයි.

එමෙන්ම ඉදිරි මැතිවරණය කොට්ඨාශ ක්‍රමය මත පදනම්ව පැවැත්වීමට කටයුතු කිරීමට නියමිත බැවින් මැතිවරණයට පෙරාතුව අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් කරනු ලබන වියදම් සීමා නොකලහොත් සැබෑ ජනමතයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks