Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තරුණ නායකයින් වෙනුවෙන් වන මීලග වැඩමුලුව බදුල්ලට

19 October, 2016

තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න එළඹෙන ඔක්තෝබර් 20 වනදා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය ඌව පළාතේ මන්ත්‍රීවරුන් හා යෞවන සමාජ සම්මේලනයද නියෝජනය කරමින් තරුණ නායකයින් නායිකාවන් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

මේ වන විට එම වැඩමුලු මාලාව යටතේ වැඩමුලු 4 ක් පවත්වා ඇති අතර තරුණ නායකයින් ඉමහත් උනන්දුවකින් එම සෑම වැඩසටහනක් සදහාම සහභාගිවී සිටීම කැපීපෙනුනි.

මෙම වැඩමුලුව  බදුල්ල Heritage Resorts හෝටලයේදී පෙරවරු 08.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks