Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ දෙවන පළාත් පළාත අපේක්ෂක පුහුණු වැඩමුලුව අද

28 October, 2016

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන අපේක්ෂකයින් පුහුණු කිරීමේ වැඩමුලුවක් අද (28) මොරටුවේදී ආරම්භ කෙරින.

මෙලෙස පවත්වනු ලබන වැඩමුලු මාලාවක දෙවැන්න මෙය වන අතර පළමුවැනි වැඩමුලුව පවත්වන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙම වැඩමුලු මාලාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර අද පැවැත්වෙන වැඩමුලුව සඳහා ආරාධිත දේශකයෙකු වශයෙන් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද සහභාගීවිය.

එමෙන්ම මැතිවරණ කොමිසම නියෝජනය කරමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ඇතුළු දේශකයින් කිහිපදෙනෙකුම මීට සහභාගීවීමට නියමිතය.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks