Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට

07 November, 2016

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන සංවාද ලබාගැනීමේ වැඩසටහන මේ වන විට සාර්ථකවව දියත් කෙරෙමින් පවතී.

ඒ යටතේ පසුගිය දිනවල ත්‍රීකුණාමලය, පොළොන්නරුව, වැල්ලවාය. බදුල්ල හා නුවරඑළිය ප්‍රදේශයන්හි නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් අදහස් ලබාගැනීමේ සංවාදය පැවැත්වින.

ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ස්වෙච්ඡා සංවිධාන, ආගමික නායකයින්, තරුණ හා කාන්තා කණ්ඩායම් ඇතුළු පුරවැසියන් සහභාගී වන අතර ඔවුන් මහත් උනන්දුවකින් ඒ සඳහා සහභාගී වෙති.

ත්‍රීකුණාමලයේදී පැවති වැඩසටනින් අනතුරුව නව මැතිවරණ ක්‍රමයක් වෙනුවන් පුරවැසියන් ලබාදුන් අදහස් ත්‍රීකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් එස්.ඩබ් වෙල්ගම මහතාට බාරදෙන ලදී. 






 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks