Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

දකුණේ දිරිය දියණියගේ තෙළිගු රැගුම්

10 March, 2014

 

මෙවර දකුණු පළාත් සභාවට තේරී පත්වීමට සූදානමින් මැතිවරණයට ඉදිරිපත්වී සිටින නදීශා හේමමාලි පසුගිය කාලය පුරාවටම පුවත් මැවූ ටෙලි හා සිනමා නිළියක්. ඇයගේ ඇදුම් පැළදුම් පිළිබදව බොහෝ දෙනා කතා කලේ විවේචනාත්මකව. නමුත් කටකතා පිළිබදව තැකීමක් නොකල නදීශා දිගින් දිගටම ඇන්දෙ තමන්ට උවමනා ඇදුම් පැළදුම්ය. ඒ නිසාමදෝ නදීශාට තෙළිඟු සිනමාවේද දොරටු විවෘත වූවාය. ඒ අනුව Mr.Rascal නම් තෙළිඟු චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට ඇයට අවස්ථාව ලැබුණි.

සමිබන්ධකය මෙතැනින් - gossip.hirufm.lk/763/2014/03/nadeesha-hemamali-hiru-gossip

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks