Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කලුතර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම සාර්ථකයි

15 December, 2016

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරන දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් මාලයේ තවත් එක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් කලුතර මොල්ලිගොඩ සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී අද (15) පැවැත්වින.

පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතාගේ මෙහෙයවීමෙන් පැවති එම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා විශ්‍රාමලත් කලුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් ඩී.පී.එල්.සී පෙරේරා මහතා ඇතුළු මැතිවරණ නිරීක්ෂණයට සම්බන්ධවන පිරිසක් සහභාගීවිය.

මෙහිදී මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල අංශ ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණ පැවැත්වීමේදී නිරීක්ෂණ ක්‍රියාවලිය ඊට සමගාමීව වෙනස් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධවයි.



 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks