Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

25 January, 2017

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කිරීමට නියමිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් වන මාධ්‍යය හමුවක් අද (25) කොළඹදී පැවැත්වින.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගීවී සිටි අතර එහිදී හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය අතිශය තීරණාත්මක එකක් වනු ඇති බවයි.

එමෙන්ම ගියවර මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් දියත් කල අත්සන් දස ලක්ෂයේ වැඩසටහනට එහා යමින් දිස්ත්‍රික් මට්ටමින් මෙවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති බවත් ජනතාවට සිය ප්‍රාදේශිය ජනතා නියෝජිතයින් තෝරාගැනීම මෙවර වඩාත් කල්පනාකාරීව සිදුකිරීමට අවශ්‍ය බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේය.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks