Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට ගිය විධායක අධ්‍යක්ෂකතුමා දිවයිනට

09 June, 2017

කාම්බෝජයේ පැවති පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගිය පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියදා දිවයිනට පැමිණියේය.

එම මැතිවරණයේදී ආසියානු නිදහස් මැතිවරණ ජාලයේ මහලේකම් වරයා වශයෙන් ජාත්‍යන්තර නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය.

හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූවද සාමකාමී මැතිවරණයක් වශයෙන් හැඳින්විය හැකි බවයි. එමෙන්ම එය රාජ්‍ය බලය හා දේපළ බහුල වශයෙන් යොදාගත් මැතිවරණයක් බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks