Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ කොමිසම හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර ගිවිසුමක්

13 September, 2017

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ අත්සන් තැබින.

එම අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ලැබුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධානත්වයෙන් 2018 වර්ෂයේ ශී‍්‍ර ලංකාවේදී ආසියානු කලාපයේ සියළුම රටවල මැතිවරණ දෙපාර්තමේන්තු, කොමිෂන් සභාවල නියෝජිතයින් සහ එම රටවල කි‍්‍රයාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත සමුලුව ඉලක්ක කරගනිමිනි.

මේ වන විටත් පැෆ්රල් සංවිධානය ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජිකත්වය දරණු ලබන අතර ඊයේ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද එක්ව සිටියේය.

ගිවිසුම අත්සන් තැබීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ විධායක අධ්‍යක්ෂ ඉචාල් සුප්‍රියාදි මහත්වරුන් විසින් සිදුකල අතර පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද ඊට සහභාගීවී සිටියහ.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks