Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැෆරල් අල්ලස් කොමිසමට යයි

20 March, 2014

පැෆරල් අල්ලස් කොමිසමට යයි

ඡන්ද මගඩි ගැන පැමිණිලි කරයි

2014 මාර්තු මස 20 16:23:44 | . , මුදිතා දයානන්දවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විගණගාධිපතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළේය.

බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම, නිවාස අමාත්‍යංශය ලැප්ටොප් පරිගණක බෙදා දීමට සැලසුම් කළත් බෙදා නුදුන්නැයි කියන සිද්ධිය ඇතුළු කරුණු තම පැමිණිලිවලට අඩංගු වූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

සමිබන්ධිතය මෙතැනින් -  www.lankadeepa.lk/index.php/articles/218808

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks