Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

දිගුකාලීන නිරීක්ෂකයින් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුලුවක්

06 January, 2018

පැෆ්රල් සංවිධානයේ දිගුකාලීන නිරීක්ෂකයින් වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් සඳහා වන වැඩමුලුවක් අද (06) කොළඹ නගරෝදය ශාලාවේදී පැවැත්වින.

මෙම වැඩමුලුව සඳහා දිගුකාලීන නිරීක්ෂකයින් වශයෙන් පැෆ්රල් සංවිධානය හා එක්ව කටයුතු කරන ප්‍රධාන පෙළේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටි අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාකාරීවන සිදුවීම් වැලැක්වීම සඳහා ගතහැකි පියවරයන් සම්බන්ධයෙන් එහිදී පුලුල්ව සාකච්ඡා කෙරින.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks